මෙරට ආසාදිතයින් ගණන 50000 ඉක්මවයි

මෙරට ආසාදිතයින් ගණන 50000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ.

CATEGORIES

COMMENTS

Wordpress (0)