FAST NEWS

24×7 Around the Globe

අද නව ආසාදිතයින් 309ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (13) තවත් කොරොනා ආසාදිතයින් 309 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49, 848කි.