ආසාදිතයින් 646 දෙනෙකුට සුවයි

ආසාදිතයින් 646 දෙනෙකුට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 646 දෙනෙකු අද (13) දින‍‍යේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)