FAST NEWS

24×7 Around the Globe

රනිල් එජාප නායකත්වය අත් නොහරී.අනෙක් තනතුරු වල වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් කර තිබේ.

ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇත.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

මේ අනුව නායකත්වයේ වෙනසක් සිදු නොවන බවද වාර්තා වේ.