FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා මරණ 244 ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ්  ආසාදිත මරණ 04 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගියහ.