FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් 49 ,000 සීමාව පසුකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ දී මේ දක්වා හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 584 ක්.  

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49, 533 ක් ලෙස ඉහළ යයි.

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 කි.