FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (12) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.