FAST NEWS

24×7 Around the Globe

අද සිට දුම්රිය ගමන් වාර වැඩිවෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර 51 ක් අද (12) දිනයේ සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. 

මීට අමතරව දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.