FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 285ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 48,665කි.