FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව පසුකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 536 ක් වේ.  

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48,000 සීමාව ඉක්මවමින් මේ වනවිට දැක්වෙන්නේ 48,376 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයින් 6,586 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.