FAST NEWS

24×7 Around the Globe

සියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (11) සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.