FAST NEWS

24×7 Around the Globe

රවුෆ් හකීම්ටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.