FAST NEWS

24×7 Around the Globe

අද තවත් ආසාදිතයින් 238ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක් හමුවී ති.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47840ක් ලෙසය.