FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයින් ගණන 47600 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 297ක් වාර්තාවී තිබේ.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47607ක් වේ.