FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් 47,000 සීමාව ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයන් 524 දෙනෙකු සොයාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47, 304 ක් බවට පත්විය. 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6492 ක්.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 40,317 දක්වා ඉහළ ගියේය.

ඒ තවත් 656 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.