FAST NEWS

24×7 Around the Globe

උපකාරක පන්ති ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෞද්ගලික උපකාරක පන්ති ජනවාරි 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.    

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි.