FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයින් 270 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07)  තවත් නව කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ ආනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 525ක් වේ.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 191ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 79ක් වශයෙන් හඳුනාගෙන තිබේ.