FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් 638 කට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 638 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39661ක් දක්වා ඉහළ යයි.