FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු මගීන් ගෙන්වන ක්‍රමය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ සංචාරකයින්, ශ්‍රී ලාංකික සිසුන්, විදෙස් ශ්‍රමිකයින් සහ විදෙස් ආයෝජකයින් එලෙස කාණ්ඩ 4කට ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.