FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව වහාම ඉවතට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආදුරුප්පු වීදිය, කොටහේන, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශවල සහ කුරුඳුවත්ත පොලිස් වසමේ  හැටේ වත්ත යන ප්‍රදේශවල හුදෙකලා බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.