FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ දෙකක් වාර්තාවී ඇති අතර , ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ යයි.    


මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 78 ක කාන්තාවක්.