FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | ඇහැළියගොඩ) – පූජාපිටිය බමුණුගම ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ මොරගල ග්‍රාම නිලධාරී වසම අද 06 උදැසන 05 සිට හුදෙකලා කරන බව යුධ හමුදාපතිවරය පවසයි.