FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මරණ ගණන ඉහළට[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබේ.