FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් 224ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 224ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,466 දක්වා ඉහලගොස් තිබේ.