(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින දෙකක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය S ජෛශංකර් දිවයිනට පැමිණ තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක් මත පැමිණි ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.








