FAST NEWS

24×7 Around the Globe

කොළඹට අඩු පීඩනයෙන් ජලය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැය 15ක කාලයක් කොළඹ 01,02 සහ 03 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙය අද (05) දහවල් 12 සිට ක්‍රියාත්මකවේ.