FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 45000 ට ආසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 190 දෙනෙකු හඳුනාගෙන තිබේ.    

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44 ,964 ක් බවට පත්වෙනු ඇත.