FAST NEWS

24×7 Around the Globe

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලිගාවත්ත එන්.එච්.එස්. මහල් නිවාස සංකීර්ණය හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, එම නිවාස සංකීරණයේ හුදෙකලාබව පෙරවරු 11 සිට ඉවත් කළ බවයි.