FAST NEWS

24×7 Around the Globe

අද ආසාදිතයින් ගණන 403 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙක් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

ඔවුන් සියළු දෙනා මීට පෙර හඳුනා ගත් ආසදිතයින්ගේ සමීපතමයින් බවද හමුදාපතිවරයා පැවසීය.

මේ අනුව අද දිනයේ හඳුනා ගත මුළු ආසාදිතයින් ගණන 403 ක් වේ.