FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ නව ආසාදිතයින් 215ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම අද දිනයේ කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවද යුධ හමුදාපතිවරයා පැවසීය.