FAST NEWS

24×7 Around the Globe

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටදෙණියාව, කරබොටුව ප‍්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනකු මෙහිදී තුවාල ලබා ති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.