FAST NEWS

24×7 Around the Globe

හෙට සිට හුදෙකලා බවින් නිදහස් වන ප්‍රදේශ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5 සිට හුදෙකලා බවින් නිදහස් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.