FAST NEWS

24×7 Around the Globe

විශබීජනාශක දියර සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.