FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන තවත් ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබේ.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යයි.