FAST NEWS

24×7 Around the Globe

තවත් ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

ගත වූ  පැය 24 තුළ ගුවන් ගමන් 06 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.

එලෙස පැමිණි පිරිස අතර චෙන්නායි සිට 283 දනෙකු, ඩුබායි සිට 48 දෙනෙකු සහ කටාර් සිට 27 දෙනෙකු මෙන්ම ඉතාලියේ සිට 28 දෙනෙකු පැමිණ තිබේ.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 251 දෙනෙකු ඊයේ දිනයේ රැකියා සඳහා ඩුබායි සඳහා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.