FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 200 ඉක්මවයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි.