FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් තවත් 706 දෙනෙකු සුවය ලබා තිබෙන අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ යයි. 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7174 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 639 දෙනෙකු වාර්තා වූ අතර , මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 42,702 ක්.