FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 282 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,699ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඔවුන්ගෙන් 7599 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 34623කි.