FAST NEWS

24×7 Around the Globe

කොස්ගම හුදෙකලා බවින් නිදහස්[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.