FAST NEWS

24×7 Around the Globe

යාපනයට නව නගරාධිපති කෙනෙක්

(ෆාස්ට් නිව්ස් | යාපනය) –  යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතාව පත් කෙරේ.

ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.

පසුගියදා එම මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් විය.

ඉන්පසුව යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා ඉල්ලා අස්විය.