FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පස්වරු 7ට රැස් වන මෙම මධ්‍යම කාරක සභාව රැස්වීමේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.