FAST NEWS

24×7 Around the Globe

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.