FAST NEWS

24×7 Around the Globe

හමුදාපතිවරයා ජෙනරාල් ධුරයට උසස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශයක චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.