FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 41,400 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 366ක් හඳුනාගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41,420ක් දක්වා ඉහලගොස් තිබේ.