FAST NEWS

24×7 Around the Globe

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ සතොස සභාපතිවරයා ලෙස නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.