FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.