FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මරණ 191 ක් වෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇත.