FAST NEWS

24×7 Around the Globe

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන්  ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.