FAST NEWS

24×7 Around the Globe

රෝගීන් 712 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.