FAST NEWS

24×7 Around the Globe

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 41 ක් හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතයින් 41 දෙනෙක් හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම පරීක්‍ෂණ දෙසැම්බර් 18 වනදා සිට සිදු කර තිබේ.